2024 අප්රේල් 02,දිවයිනේ රෝහල් 10ක අද (02) දිනයේ සංකේත වැඩ වර්ජනයක් ක්රියාත්මක කරන බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ඊයේ (01) කොලඹ පැවති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් මේ බව…
සියලුම ත්රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්ෂක අමාත්යංශය විසින් විශේෂ දැනුම්දීමක් කර ඇත.
නීතිවිරෝධී ලෙස රුසියානු හෝ යුක්රේන හමුදාවට එක්නොවන ලෙසත් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් රුසියානු හමුදාවට එක්වන බවට…
කේරළ ගංජා
කේරළ ගංජා සමඟ හසුවුණු සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම්සුරාබදු මත්ද්රව්ය නිවාරණ කාර්යාංශයේ අනුයුක්තනිලධාරීන් සියලු දෙනාට ස්ථාන මාරුRead…
ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි
පාකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග…
අලුත් අවුරුද්දට කලින් නොලැබුණු හැමෝටම රජයෙන් ගෙවීම්
මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්රකාශයක් සිදු කළා. ඒ කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොලොන්නරුව…
උත්සව සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක බව පොලිස් මාධ්ය ප්රකාශක, නියෝජ්ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව…
SFM NEWS
ආචාර්ය බදිඋද්දීන් මහමුද් කියන්නේ සහිරාවෙ නිර්මාණකරු,අසහාය මාර්ගෝපදේශකයා වගේම ජාතිකත්වය වෙනුවෙන් හඬ නඟපු නිවහල් චින්තකයෙක් කීවොත් වඩා…
දුමින්ද, ලසන්ත සහ මහින්ද නෙරපීමට එරෙහිව අධිකරණයෙන් ලැබුණු තීන්දුව
දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩලයේ ධූරවලින්…
