උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
උත්සව සමයේ ඔබගේ හා ඔබගේ දේපොළවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙන්නේ.
sfm news
