අලුත් අවුරුද්දට කලින් නොලැබුණු හැමෝටම රජයෙන් ගෙවීම්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියළු දෙනාට සිංහල හින්දු අළුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ එම ප්‍රතිලාභ ලබාදෙන බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (01) දෙහිඕවිට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
sfm news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *