ප්ලාස්ටික් පෑන් ගැන අලුත්ම අනාවරණය
වසරකට වෙළෙඳපොළට ප්ලාස්ටික් පෑන් කෝටි 12ක් නිකුත් කරන බවට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ…
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ මහ ශිෂ්ය සංගමය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණයට ජල හා කඳුළු ගෑස්ප්රහාරයක් එල්ල විය.sfmnewslk.com
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ සිසුන් සායනික පුහුණුව ලබන හෝමාගම ශික්ෂණ රෝහල NSBM ආයතනයට අනියුක්ත කිරීමට…
කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.sfmnewslk.com
ජනාධිපති රනිල් වික්රමසිංහ මෙම උපදෙස් ලබාදී ඇත්තේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ…
කෙහෙළියට අධිකරණයෙන් දුන් නියෝගය2024 අප්රේල් 03
sfmnewslk.comප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇප…
අත්යාවශ්ය භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කෙරේ2024 අප්රේල් 03,sfmnewslk.com
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ආහාර ද්රව්ය 09ක මිල ඊයේ (02) සිට අඩු කිරීමට ලංකා සතොස පියවර…
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස සමග රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයේ (මාලිමවේ) නායකඅනුර දිසානායක සූදානම් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවසීය.sfmnewslk.com
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි සමගි ජන බලවේගයේ කීපදෙනෙක් ආරාධනා කර තිබූ බව කී සුනිල් හඳුන්නෙත්ති,…
