කෙහෙළියට අධිකරණයෙන් දුන් නියෝගය2024 අප්‍රේල් 03


sfmnewslk.com
ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරණ අද (03) දින නියම කර ඇත.

අද දින කොළඹ මහාධිකරණය හමුවේ එම පෙත්සම කැදවු අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් හිටපු අමාත්‍යවරයාට ඇප ඉල්ලා ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභා කර ඇත.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *