යුද්ධය නිසා වසර 15 ක් ඇදක් උඩ ගත කරන ජිවිත. සදාකාලිකව ඔත්පල වු රණවිරුවන් සොයා ගිය සංවේදී ගමනක් |
https://youtu.be/SoG1bFBSQtI?si=Ky9cwFw8zJJaxikQ👆👆👆යුද්ධය නිසා වසර 15 ක් ඇදක් උඩ ගත කරන ජිවිත. සදාකාලිකව ඔත්පල වු රණවිරුවන් සොයා ගිය…
ළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්යාවශ්ය සේවා හා සෙසු රාජ්ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපති කාර්යාලය, අග්රාමාත්ය කාර්යාලය, ආරක්ෂක, සෞඛ්ය, ප්රවාහන, විදුලිබල යන අමාත්යාංශ ඇතුළු අදාළ ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ…
රාජ්ය සේවයට යන්න ඉන්න පිරිසකගේ හීන හැබෑ වෙයි2024 අප්රේල් 04,sfmnewslk.com
වසර තුනකට පසු මෙම වසරේ දී 40000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර…
තොරතුරු පනතට පිටුපෑ මහනුවර නගර සභා ලොක්කො දෙන්නෙකුට
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මහනුවර මහ නගර සභාවෙන් තොරතුරු ඉල්ලා සිටි මහනුවර පුරවැසියකුට තොරතුරු දැනගැනීමේ…
අ.පො.ස උසස් පෙළ විභාග ප්රතිඵල එන දිනය ගැන අධ්යාපන ඇමතිගෙන් ඉඟියක්2024 අප්රේල් 04,sfmnewslk.com
අ.පො.ස උසස් පෙළ විභාග ප්රතිඵල මැයි මස මුලදී ලබා දීමට උපරිම උත්සාහයක් දරන බව අධ්යාපන අමාත්ය…
ලංකාවේ අධිවේගී මාර්ග භාවිතයේදී ප්රවේශමෙන් – ආචාර්ය එම්. එම්. ෂෆාන්
ලංකාවෙ අධිවේගී මාර්ග design කරලා තියෙන්නේ පැයට කිලෝමීටර් 120ක උපරිම වේගයකට යටත්ව. ඒ කියන්නෙ ඔය අධිවේගී…
Rev. Daluwatte Appointed as the Executive Director of the Human Rights Protection Organization
he Human Rights Protection Organization is initiated as identified need of human rights protection in Sri…
මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ ඕස්ට්රේලියානු විශේෂ නියෝජිත වරයා හිටපු මධ්යම පළාත් සභා මන්ත්රී ගරු ජි. ඒ.ජි.ආර්.එම්. ෆාරුක්
හිටපු මධ්යම පළාත් සභා මන්ත්රී ගරු ජි. ඒ.ජි.ආර්.එම්. ෆාරුක් මහතා මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ ඕස්ට්රේලියානු විශේෂ…
මෛත්රීට අතුරු තහනම් නියෝගයක්
මෛත්රීට අතුරු තහනම් නියෝගයක් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු…
