දවස් 70කට පසු විශ්වවිද්‍යාල වර්ජනය අවසන් වේ


asianewsplusone.com sfmnewslk.com

July 12, 2024

දින 70කට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ වැඩවර්ජනය අවසන්ව තිබේ.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසු මෙලෙස තමන් ක්‍රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනය අත්හිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *