නීතිපති ධූරයට පාරින්ද රණසිංහ පත් කිරීමට ව්‍යවස්ථාදායක සභා අනුමැතිය

වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කළ පාරින්ද රණසිංහ මහතා නීතිපතිවරයා ලෙස පත්කර තිබෙයි.

ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය සහිතවය.

පාරින්ද රණසිංහ මහතා මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ අතර වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය පළමුවනදායි.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වේ

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *