sfmnewslk | Number one news provider
දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා.
ඒ අනුව සේවයට වාර්තා කරන ලෙස සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් අරංචියේ සඳහන් වෙන්නේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website