www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ඔහු මෙලෙස කොමිසම වෙත පැමිණ ඇත්තේ, කථානායකවරයා විසින් සිදුකළ බව කියන වාහන සහ නිල නිවාස අවභාවිතයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
චමින්ද කුලරත්න මහතා ඇතුළු පාර්ශ්වයක් විසින් සිදුකර ඇති එම පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වනවිට අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, අදාළ විමර්ශනයට අවශ්‍ය ප්‍රකාශයක් ලබාගැනීම සඳහා චමින්ද කුලරත්න මහතා අද කොමිසම වෙත කැඳවා තිබූ බව සඳහන් වේ.
