www.bbcmirror.lk
www.Lankawebnews.lk
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම මෙම සාකච්ඡාවේ අරමුණයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාළ සාකච්ඡාවට විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ.
විපක්ෂ නායක කාර්යාලයේ දී අද පස්වරුවේ දී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද මේ සඳහා ආරාධනා කර තිබේ.
