www.bbcmirror.lk
www.Lankawebnews.lk
වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ මෙම වැටලීමේදී අදාළ දුරකථන තොගය භාරයේ තිබූ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.
වැටලීමේදී අයි-ෆෝන් ඇතුළු නවීන ස්මාර්ට් ජංගම දුරකථන 300කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව මූලික තක්සේරුවලින් අනාවරණය වී තිබේ.
මෙම වැටලීම සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකර ඇති අතර, දුරකථන මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ ආකාරය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


