asianewsplusone.com sfmnewslk.com
In her Independence Day message, Hon. Prime Minister Dr. Harini Amarasooriya promises to build a country where everyone can live in a way that protects their rights and feels valued.
On this historic day, the Prime Minister further stated in her Independence Day message that she urges all of us to join hands together to overcome all differences and make a meaningful difference.
The congratulatory message issued by the Hon. Prime Minister
පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සැබෑ නිදහසයි – අගමැතිනිය
සෑම දෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනඟන බවට පොරොන්දු වන බව ගරු අගමැතිනිය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් පවසනවා.
මෙම ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමු යැයි ඉල්ලා සිිටින බවද අග්‍රමාත්‍යවරිය සිය නිදහස් දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරනවා.
ගරුඅග්‍රාමාත්‍ය තුමිය විසින් නිකුත්කළ එම සුබ පැතුම් පණිවිඩය,
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising 📞+94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

