asianewsplusone.com sfmnewslk.com
The reason why paddy has to be sold at a low price is because the government has imposed a control price for rice, says Dudley Sirisena, the head of the Temple Business.
He also states that if this is not to happen, it is the responsibility of those responsible to bring the relevant parties together, discuss it and make a decision.
“Don’t blame me for this,” Dudley Sirisena also emphasizes.
වී අඩු මිලට ගන්නේ හාල් පාලන මිල නිසායි… ඒක විසඳන්න ඕන මම නෙමෙයි ආණ්ඩුවෙ වගකිමයි – ඩඩ්ලි කියයි
වී අඩු මිලට ගැනීමට සිදුව ඇත්තේ රජය සහල් සඳහා පාලන මිලක් පනවා ඇති නිසා බව අරලිය ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පවසයි.
එසේ නොවීමට නම් අදාළ පාර්ශ්ව ගෙන්වා සාකච්ඡා කොට තීන්දුවක් ගැනීම වගකිව යුත්තන්ගේ කාර්යක් බව ද හෙතෙම සඳහන් කරයි.
“මේක මගේ ඇඟට දාන්න එපා. යැයි ද ඩඩ්ලි සිරිසේන අවධාරණය කරයි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising 📞+94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

