මෛත්‍රීට අතුරු තහනම් නියෝගයක්

මෛත්‍රීට අතුරු තහනම් නියෝගයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමුකළ පැමිණිල්ලකට අදාළවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *