නුවරඑළිය ටොප්පාස් කොඩිගහ හන්දිය අසල අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ.
බස් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පහළ මාර්ගයට ඇදවැටී ආරක්ෂිත වැටේ ගැටී නතරවී ඇත.
මගීන් 37 දෙනකු අනතුරින් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
asianewsplusone.com sfmnewslk.com

