වසන්ත කරන්නාගොඩ සහ යෝෂිතට අධිචෝදනා

www.bbcmirror.lk

www.Lankawebnews.lk

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත බව වර්තාවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *