කාසල්රි ජලාශයට මෙරිගල් මත්ස්‍ය පැටවුන් 66,000ක් මුදාහැරෙ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

වතුකරයේ ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ ප්‍රදේශයේ ධීවරයන්ගේ ආර්ථික තත්ත්වය නැංවීමේ එහි අරමුණයි.

කාසල්රි ජලාශයේ ධීවර සමිතියේ ප්‍රතිපාදන මත උඩවලව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයෙන් මෙම මත්ස්‍ය පැටවුන් ලබාගෙන තිබේ.

මෙම මත්ස්‍ය පැටවුන් මාස 6ක කාලයක් තුළ කිලෝග්‍රෑම් 1.5ක පමණ බරකින් යුතුව වැඩෙන අතර, ඉන්පසු ලබාගන්නා මත්ස්‍ය අස්වැන්න වතුකරයේ ජනතාව වෙත සහනදායී මිලකට අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *