මීගමු වෙරළින් බීඩි කොළ අල්ලයි.

asianewsplusone.com 

sfmnewslk.com

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

මීගමුව කුඩාපාඩුව මුහුදු ප්‍රදේශයේ ඊයේ (11) දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 514 ක් තම භාරයට ගෙන වැඩිදුර විමර්ශන සදහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත බාර දී ඇත.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම නීති විරෝධී ද්‍රව්‍ය අත් හැර පලා ගොස් ඇති බවට අනාවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *