www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ සිදුකර තිබුණා.
මෙහිදී සිද්ධියෙන් මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර, අද සිට දින 03 ක් රැදවියන් සදහා අමුත්තන් පෙන්වීම තාවකාලිකව නතර කිරීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළා.

