January 15, 2025,
asianewsplusone.com sfmnewslk.com
The Excise Department has announced the dates on which liquor stores will be closed this year.
Accordingly, liquor stores will be closed for 18 days throughout the year.
Monday, January 13, 2025 – Duruthu Full Moon Poya Day
Tuesday, February 04, 2025 – Independence Day
Wednesday, February 12, 2025 – Navam Full Moon Poya Day
Thursday, March 13, 2025 – Medin Full Moon Poya Day
Saturday, April 12, 2025 – Bak Full Moon Poya Day
Sunday, April 13, 2025 – The day before Sinhala and Tamil New Year (Not applicable to hotels licensed by the Sri Lanka Tourism Board (R.B. 07) and special three-year licenses (boutiques))
Monday, Sunday, April 14, 2025 – Sinhala and Tamil New Year (Hotels licensed by the Sri Lanka Tourism Board (R.B. 07) and special three-year licenses (boutiques)) (Not applicable to locations)
Monday, May 12, 2025 – Vesak Full Moon Poya Day
Tuesday, May 13, 2025 – The day after Vesak Full Moon Poya Day
Tuesday, June 10, 2025 – Poson Full Moon Poya Day
Thursday, July 10, 2025 – Esala Full Moon Poya Day
Friday, August 08, 2025 – Nikini Full Moon Poya Day
Sunday, September 07, 2025 – Binara Full Moon Poya Day
October 03, 2025 World Amadyapa Day
Monday, October 06, 2025 – Vap Full Moon Poya Day
Wednesday, November 05, 2025 – Ill Pura Full Moon Poya Day
Thursday, December 04, 2025 – Unduwap Full Moon Poya Day
Thursday, December 25, 2025 – Christmas Day (Not applicable to hotels with Sri Lanka Tourism Board approved licenses (R.B. 07) and special three-year licenses (boutiques))
සුරා සැල් වැසෙන දින ප්‍රකාශයට
මෙම වසරේදී මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් සුරබදු දියන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු ඇති.
2025 ජනවාරි 13 සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
2025 පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය
2025 පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
2025 මාර්තු 13 බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
2025 අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පෝය දිනය
2025 අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයට පෙර දිනය (සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලලත්‍ර (ර.බී 07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ)
2025 අප්‍රේල් 14 සඳුදා ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය (සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලලත්‍ර (ර.බී 07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ)
2025 මැයි 12 සඳුදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
2025 මැයි 13 අඟහරුවාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය
2025 ජුනි 10 අඟහරුවාදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
2025 ජූලි 10 බ්‍රහස්පතින්දා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
2025 අගෝස්තු 08 සිකුරාදා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
2025 සැප්තැම්බර් 07 ඉරිදා – බිනර පුර පසළොස්වක පෝය දිනය
2025 ඔක්තෝබර් 03 ලෝක අමාද්‍යප දිනය
2025 ඔක්තෝබර් 06 සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය
2025 නොවැම්බර් 05 බදාදා – ඉල් පුර පුර පසළොස්වක පෝය දිනය
2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
2025 දෙසැම්බර් 25 බ්‍රහස්පතින්දා – නත්තල් උත්සව දිනය (සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍ර (ර.බී 07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ)
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

