January 15, 2025
asianewsplusone.com sfmnewslk.com
The official meeting between President Anura Kumara Dissanayake and Chinese President Xi Jinping began today at 05.00 PM Chinese time.
The meeting between the two heads of state is taking place at the Great Hall of the People in Beijing, China.
President Anura Kumara Dissanayake is currently on a visit to China at the invitation of Chinese President Xi Jinping.
ජනපති අනුර චීන ජනපති ෂී හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර නිල හමුව අද චීන වේලාවෙන් පස්වරු 05.00 ට ආරම්භ විය.
රාජ්‍ය නායකයන් දෙදෙනා අතර හමුව චීනයේ බීජිං හි මහජන මහා ශාලාවේදී සිදුවෙමින් පවතී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින් පිංගේ මහතාගේ ආරාධනයකට අනුව මේ වන විට චීනයේ සංචාරයක නිරතව සිටී.
- 👉For advertising 📞094750119199 * JOIN NOW👇 No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one JOIN NOW👇 Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

