January 9, 2025
asianewsplusone.com sfmnewslk.com
The Appropriation Bill for the year 2025 is scheduled to be presented to Parliament today (09) for its first reading.
It is reported that its second reading is scheduled to be held on February 17.
The debate on its second reading is also scheduled to be held from February 18 to 25.
It is further stated that the third reading vote on the Appropriation Bill for the year 2025 is planned to be held on March 21.
විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
asianewsplusone.com sfmnewslk.com
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි.
එහි දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.
එමෙන්ම එහි දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21වනදා පැවැත්වීම සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

