January 9, 2025
asianewsplusone.com sfmnewslk.com
Health Minister Dr. Nalinda Jayatissa says that the government is taking very careful measures regarding the Chinese virus.
The Minister made this statement in response to a question asked by Dr. Nishantha Samaraweera in Parliament today (09).
The Minister also said that if a patient infected with the virus is reported, steps will definitely be taken to inform about it.
වෛරසය ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
asianewsplusone.com sfmnewslk.com
චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරී ව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (09) පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
එම වෛරසය වැළඳුනු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකවම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
No1 News Provider in Sri Lanka
asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

