ප්‍රදේශ කිහිපයකට වැසිBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.comබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව සහ නැගෙනහිර පළාත්වල…

තැපෑල අතිකාල වර්ජනයකටසුදාන මක

දBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com දප ව්‍යාප්ත තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත්…

ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කර තිබේ.BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසා සිටියේ මෙම ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය…

වෙළෙඳපොළේ පොල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතියි.BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක සිල්ලර මිල දැක්වුණේ රුපියල් 165 ත් 200 ත් අතර මිලකයි.…

සා.පෙළ නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගැනීම අද සිට

BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් භාරගැනීම අද ආරම්භ…

උතුරු මැද පලාතේ ගුරු විදුහල්පති ගැටලුව ඉදිරි මාස 3 තුළ විසඳන්නවාඅධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි…

හෙදියක්වත් නැති ප්‍රාදේශීය රෝහල් 33ක් උතුරේBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

උතුරු පළාතේ එක් හෙදියක් හෝ නොමැති ප්‍රාදේශීය රෝහල් 33ක් පවතින බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය…

සාරංගිකාට එරෙහිව සජබෙන් ගොනුකළ පෙත්සම ඇපැල් උසාවිය ප්‍රතික්ෂෙප කරයිBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීම සඳහා අතුරු…

සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය පැවසුවාය. අසූසා කුබෝටා…

හෙල්මට්වලින් පුද්ගලයෙකුට පහර දුන් පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවටBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින්…