ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කර තිබේ.BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසා සිටියේ මෙම ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.

ලංකාව තවත් ණය ගිවිසුමකට අත්සන් කරයි
මෙහිදී ශ්‍රී ලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම ඉයේ දිනයේදි (14) සිදු කරන ලද අතර එහි මුළු ප්‍රතිව්‍යුහගත ණය වටිනාකම සෞදි රියාල් 516,951,065.02කි.

ඒ අනුව ආර්ථික වශයෙන් අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පවා, මෙරටට අඛණ්ඩව ණය මුදල් ලබා දෙමින් සෞදි අරාබි රාජ්‍ය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවයි මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර සිටි

එසේම එමඟින් කිසිදු බාධාවකින් තොරව සංවර්ධන ව්‍යාපෘතීන්හි සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකියාව ඇත

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage ‪+94750119199‬

🔴 Follow us on Website News 👉

BBCMirror.lk

CNN-Mirror.co

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on
YouTube 👉

🔴Sfm news And Asia news Plus One

🔴https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴please subscribe YouTube

🔴BBC MIRROR MEDIA

🔴https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-

🔴Please Like & Follow
Facebook

BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Please Follow us WhatsApp group

🔴Sfm news
🔴Asia News Plus One

https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c

🔴please Follow us
WhatsApp Group

🔴BBC Mirror
🔴CNN-MIrror

‎Open this link to join my WhatsApp Group: ‪https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *