ජාතික මාධ්‍ය සංකථන ශාස්ත්‍රීය ග්‍රන්ථය – 4 වෙළුම – ජනගත කිරීමේ උත්සවයBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලාංකේය නූතන ජනමාධ්‍ය භාවිතය නිවැරදි දිශානිතියකට ගෙන යමින් ජනමාධ්‍ය සමාජ වගකීම ගුණාත්මකව ඉටු කිරීම උදෙසා…

සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමෙන් සේවක හිඟය අඩු කළ හැකිද?වෛද්‍ය අනිල් ජාසිංහ පවසයිBBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ වන සියලු ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩල වෙත දේශීය හා විදේශීය…

“Iconic awards 2025” සම්මාන උළලේදී “වසරේ විශිෂ්ඨතම මාධ්‍යවේදියා” ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සම්මානයෙන් පිදුම් ලබයිBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඔහු විසින් සිදු කරනු ලබන විශේෂ ඉදිරිපත් කිරීම් සහ වැඩසටහන් අධ්‍යනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස චමුදිත සමරවික්‍රම…

හිටපු පොලිස්පති දේශබන්දු අද අධිකරණයටBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (21) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය…

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිළධාරීන් කඩිනමින් හඳුනාගෙන සේවයෙන් නෙරපීමේ තීරණයක්BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පොලිසියේ නිලධාරීන් කඩිනමින් හඳුනාගෙන පොලිසියෙන් නෙරපා හැරීමට පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය…

ඇඟිලි සලකුණු තියන්න අකමැති නම් වෙන තැනක රස්සාව කරන්න පුළුවන් – ඇමති නලින්දBBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඇඟිලි සලකුණු තියන්න අකමැති නම් වෙන තැනක රස්සාව කරන්න පුළුවන් – ඇමති නලින්දතැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක්…

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය ගැන ඇමති කියයිBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව 2026 වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය…

කල්මුනේ ක්වාසි අධිකරණ විනිසුරු සහ ඔහුගේ බිරිඳ අල්ලස් කොමිසම විසින් 17වන දින අත්අඩංගුවට ගෙන තිබේ.BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සැකකාර ක්වාසි විනිසුරුවරයාගේ කාර්යාලයේදී එලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. නඩු කටයුත්තක් විසඳීම සඳහා සැකකරු විසින් අල්ලස්…

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට නොයන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවාBBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක…

සතොස හාල් වෙළඳපොළටජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) නිල ලාංඡනය සහිතව ඇසුරුම් කළ සහල් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම 18) වෙනි දින සිට ආරම්භ වුණා.BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාවගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරාගේ මූලිකත්වයෙන්…