ඔහු විසින් සිදු කරනු ලබන විශේෂ ඉදිරිපත් කිරීම් සහ වැඩසටහන් අධ්‍යනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස චමුදිත සමරවික්‍රම මහතාට මෙම සම්මානය හිමිව ඇත.
මීට පෙරද විවිධ සම්මාන රාත්‍රියන් තුළ වසර ගණනාවක සිට චමුදිත සමරවික්‍රම මහතා ලංකාවේ ජනප්‍රියම සහ වසරේ විශිෂ්ඨතම මාධ්‍යවේදියා ලෙස පිදුම් ලබා තිබීමද විශේෂත්වයකි.
