www.bbcmirror.lk
www.Lankawebnews.lk
වාර්තා වන ආකාරයට, එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිදුවීමට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇත.
ඔහු මෙලෙස පෙනීසිටීම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුවෙමින් පවතින දීර්ඝ විමර්ශනයේ එක් පියවරකි.
