මුහුදු කූඩැල්ලන් සමග 03 ක් යාපනයේ දී නාවික හමුදා භාරයට.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

යාපනය කුඩරප්පු වෙරළ තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉකුත්දා (05) සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කර මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සමග යාත්‍රාවක් මුහුදු කූඩැල්ලන් 673 දෙනෙකු සමග ධීවර ආම්පන්න  අත්අඩංගුවට ගැනීමට උතුරු නාවික විධානයේ වෙත්තිලකේනි  නාවික කදවුරේ නිලධාරීන් සමත්විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අවුරුදු 51 ක් 56 ක් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අත්අඩංගුවට ගත් දේපල සමගින් සැකකරුවන් වැඩි දුර විමර්ශන සදහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *