www.bbcmirror.lk
www.Lankawebnews.lk
ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ,
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය පොලීසිය හා එක්ව ඉකුත්දා කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නිවෙස් 02 ක් තිබී වට ප්‍රමාණය මිලි මීටර් 70 අනුමත නෛතික සීමාවේ නොමැති හක්බෙල්ලන් සහිත උර 46 ක් සමගින් සැකකරුවන් 2 කු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 35 සහ 54 වියේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් අතර කල්පිටිය පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය සිදු කරයි.
