ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ආදායම් ඉලක්කය ඉක්මවයිBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය ඊයේ දිනයේදීම පසුකර ගිය බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් පවසා සිටියේ 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රු. බිලියන 2,115ක අගය ඉක්මවා යමින් ඊයේ දිනය වනවිට රු. බිලියන 2117.2ක සීමාවට පැමිණීමට හැකි වූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *