Special Notice from the US Embassy

asianewsplusone.com sfmnewslk.com

The US Embassy in Sri Lanka has issued a special notice to visa applicants.

In order to ensure that all applicants can track their visa packages and improve efficiency in this regard, it is stated that, effective February 8, 2025, all visa-related document submissions and collections must be made through the VFS courier service.

They have also informed visa applicants that the US Embassy will no longer accept direct submissions or collections of visa packages.

They also request that you follow the updated process to avoid delays.

From February 8, you can visit the following website to learn more about special delivery services and alternative payment methods.

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

සියලුම අයදුම්කරුවන් ඔවුන්ගේ වීසා පැකේජ නිරීක්ෂණය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තහවුරු කිරීම සඳහා, 2025 පෙබරවාරි 8 දින සිට බලපැවැත්වෙන පරිදි, වීසා සම්බන්ධ සියලුම ලේඛන ඉදිරිපත් කිරීම් සහ එකතු කිරීම් VFS කුරියර් සේවාව හරහා සිදු කළ යුතු බවයි එහි සඳහන් වන්නේ.

එක්සත් ජනපද තානාපති කාර්යාලය තවදුරටත් වීසා පැකේජ සම්බන්ධ සෘජු ඉදිරිපත් කිරීම් හෝ එකතු කිරීම් නොපිළිගන්නා බව ද ඔවුන් වීසා අයදුම්කරුවන්නට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා කරුණාකර යාවත්කාලීන කරන ලද ක්‍රියාවලිය අනුගමනය කරන ලෙසද ඉල්ලා සිටිනවා.

පෙබරවාරි 8 වනදා සිට, සුවිශේෂී බෙදාහැරීමේ සේවා සහ විකල්ප ගෙවීම් ක්‍රම පිළිබඳ විස්තර දැන ගැනීම සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසිය හැකි බවද වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising 📞+94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com
sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *