asianewsplusone.com sfmnewslk.com
Journalist Chamuditha Samarawickrama was summoned to the Colombo Criminal Investigation Division for the second time this morning to be questioned about the statement made by Asela Nuwan Rajapaksa to the “Truth with Chamuditha YouTube channel” journalist Chamuditha Samarawickrama.
The Colombo Criminal Investigation Division questioned him for a long time and recorded his statement before releasing him.
It is also reported that Chamuditha Samarawickrama was questioned for nearly 5 hours and recorded his statement on this matter
Journalist Chamuditha was also summoned to the Colombo Criminal Investigation Division about two weeks ago
ප්‍රවින මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පැය 04කින් පසු මුදාහරී..
කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය දැන සිටි බවට අසේල නුවන් රාජපක්ෂ නැමැති අය විසින් “ටෘෘත් විත් චමුදිත යූටියුබ් නාලිකාවේ” මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග කරන ලද ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්ණ කිරීම සඳහා දෙවන වරටත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉයේ දින පෙරවරුවේ කැඳවනු ලැබුවා.
එහිදී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුගෙන් දිගු වේලාවක් ප්‍රශ්ණ කර, ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරව මුදාහැර තිබෙනවා.
මේ පිළිබඳව චමුදිත සමරවික්‍රම මහතාගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කරමින්, ප්‍රකාශ සටහන් කර ගත් බවටද වර්තා වන
අතර මීට සති දෙකකට පමණ පෙරාතුවද මාධ්‍යවේදී චමුදිත මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබීය
Please Join Now 👇🏿👍 No 1 News Provider in Sri Lanka * 👉For advertising 📞+94750119199 * * asianewsplusone.com * sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

