asianewsplusone.com sfmnewslk.com
Government Spokesperson Minister Nalinda Jayatissa stressed that the Cabinet has not taken a decision to cancel the agreement related to the wind power project with the Adani Group.
In a special press conference, he stated that the Cabinet has decided to review only the electricity tariffs presented in the relevant project.
He stated that this does not mean canceling the project.
In addition, he stated that there are currently a number of cases pending before the courts regarding the project and that they are also monitoring the decisions of those cases.
The government made this clarification in the face of the controversy surrounding this issue.
අදානි එක්ක ගිවිසුම අවලංගු කරන්න රජය තීරණය කරල නෑ
අදානි සමූහ ව්‍යාපාරය සමග සුළං බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.
විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ අදාළ ව්‍යාපෘතියේ ඉදිරිපත් කර තියෙන විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර බවයි.
එය ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවන බව ඔහු සඳහන් කළේය.
ඊට අමතරව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩු ගණනාවක් පවතින බවත් එම නඩුවල තීන්දු සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ රජය මෙම පැහැදිලි කිරීම සිදුකළේය
Please Join Now 👇🏿👍 No 1 News Provider in Sri Lanka * 👉For advertising 📞+94750119199 * * asianewsplusone.com * sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS


