asianewsplusone.com sfmnewslk.com
The Sri Lankan passport is the 4th strongest passport in South Asia, according to the Henley Passport Index.
The Sri Lankan passport is ranked 96th globally, up from 100th in 2023, the index said. The Sri Lankan passport, which was ranked 102nd in 2022, continues to show progress, the Henley Passport Index said.
Sri Lankans can travel visa-free to 44 destinations, while Afghanistan is ranked 8th regionally and 106th globally, with access to only 26 destinations.
ශ්‍රී ලංකා ‘පාස්පෝට්’ එක දකුණු ආසියාවේ 4 වැනි තැනට
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය දකුණු ආසියාවේ 4 වැනි ශක්තිමත්ම විදේශ ගමන් බලපත්‍රය යැයි ‘හෙන්ලේ’ විදේශ ගමන් බගපත්‍ර දර්ශකය පවසයි.
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ගෝලීය වශයෙන් 96 වැනි ස්ථානයට පත්ව ඇති අතරම එය 2023 දී 100 වැනි ස්ථානයේ පසුවූ බවත් එම දර්ශකය සඳහන් කරයි. 2022 දී 102 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය අඛණ්ඩව ප්‍රගතියක් ප්‍රදර්ශනය කරන බව ද ‘හෙන්ලේ’ විදේශ ගමන් බගපත්‍ර දර්ශකය කියයි.
ශ්‍රී ලාංකිකයන්ට ගමනාන්ත 44 කට වීසා රහිතව ගමන් කිරීමේ හැකියව ඇති බවත් කලාපීය සහ ගෝලීය ලැයිස්තුවේ පහළින් ඇෆ්ගනිස්තානය කලාපීය වශයෙන් 8 වන සහ ගෝලීය වශයෙන් 106 වන ස්ථානයට පත්ව ඇති අතර ගමනාන්ත 26 කට පමණක් ප්‍රවේශ විය හැකිය.
Please Join Now 👇🏿👍 No 1 News Provider in Sri Lanka * 👉For advertising 📞+94750119199 * * asianewsplusone.com * sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS


