Appeals regarding scholarship results to be accepted from the 27th


asianewsplusone.com sfmnewslk.com

A notice has been issued regarding the submission of appeals regarding the Grade 5 Scholarship Examination (2024) scores.

Accordingly, the Examinations Department stated that appeals can be submitted online from the 27th to February 06th.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධ අභියාචනා ලබන 27 සිට භාර ගැනේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2024) ලකුණු පිළිබඳ අභියාචනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන 27 වැනිදා සිට පෙබරවාරි 06 දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Please Join Now 👇🏿👍 No 1 News Provider in Sri Lanka ⁠* 👉For advertising 📞+94750119199 * ⁠⁠* asianewsplusone.com ⁠* ⁠sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *