H : Senior journalist Victor Ivan passes away

asianewsplusone.com sfmnewslk.com

Senior journalist Victor Ivan has passed away.

He was reportedly 75 years old at the time of his death.

A prominent figure in the Sri Lankan media sector, he was also the editor of the Ravaya newspaper.

H : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වෙයි

asianewsplusone.com sfmnewslk.com

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත තිබෙනවා.

මියයන විට ඔහු 75 වන වියේ පසුවී ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලාංකික මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් ලෙස කටයුතු කළ ඔහු රාවය පුවත්පතේ කතෘවරයා වශයෙන්ද කටයුතු කර තිබෙනවා.
Please Join Now 👇🏿👍 No 1 News Provider in Sri Lanka ⁠* 👉For advertising 📞+94750119199 * ⁠⁠* asianewsplusone.com ⁠* ⁠sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *