asianewsplusone.com sfmnewslk.com
Former MP Vijith Wijayamuni Soysa was arrested today (19) by the Walana Central Anti-Corruption Unit.
It is reported that the arrest was made when he came to give a statement to the unit regarding a lorry that had been assembled.
විජිත් විජයමුණි සොයිසා අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එකලස් කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් එම ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇති බව වාර්තා වන්නේ.
Please Join Now 👇🏿👍 No 1 News Provider in Sri Lanka * 👉For advertising 📞+94750119199 * * asianewsplusone.com * sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

