The second phase of the welfare benefits will be completed this week…


asianewsplusone.com sfmnewslk.com

The Welfare Benefits Board has announced that the census of low-income families who have submitted applications for the second phase of the welfare benefits will be conducted this week.

The board states that training of officers is currently underway for this purpose.

Low-income families who should be entitled to welfare benefits but have not yet received them have been given the opportunity to apply in the second phase.

Meanwhile, the Ministry of Rural Development, Social Security and Community Empowerment says that the Ministry of Finance has issued a circular to pay special attention to low-income families who should be entitled to welfare benefits but have not yet received them.

Deputy Minister Wasantha Piyatissa stated that special attention has been paid to this regard.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමු කළ අඩු ආදායම් ලාභි පවුල් පිළිබඳව සංගණන කටයුතු මේ සතිය තුළ සිදු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඒ සඳහා මේ වන විට නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු සිදු කරන බවට එම මණ්ඩලය සඳහන් කරයි.

අස්වැසුම ප්‍රතිලාභ හිමිවිය යුතු නමුත් මෙතෙක් එය නොලැබී ඇති අඩු ආදායම් ලාභි පවුල් සඳහා දෙවන අදියරයේදී අයදුම් කිරීමට අවස්ථාව හිමිවිය.

මේ අතර අස්වැසුම හිමිවිය යුතු නමුත් මෙතෙක් එය නොලැබී ඇති අඩු ආදායම් ලාභි පවුල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරිම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලෙඛයක් නිකුත් කර ඇති බව ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැනිවිමේ අමාත්‍යාංය පවසයි.

එහි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

Please Join Now 👇🏿👍 No 1 News Provider in Sri Lanka ⁠* 👉For advertising 📞+94750119199 * ⁠* Please JOIN NOW👇 * ⁠* asianewsplusone.com * ⁠* ⁠sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *