Heavy rains of more than 150 mm in many areas today


January 19, 2025
asianewsplusone.com sfmnewslk.com

The Department of Meteorology states that the prevailing rain conditions can be expected to continue in the Northern, North-Central, Eastern, Uva and Central provinces.

Issuing a statement, the department said that showers or thundershowers may occur at times in the Northern, Eastern, North-Central, Uva, Central and Southern provinces.

Also, some places in the Eastern and Uva provinces and Hambantota district. Very heavy rains of more than 150 mm may occur, while some places in the Northern province and Matale, Nuwara Eliya, Polonnaruwa, Galle and Matara districts. It also states that heavy rains of more than 100 mm may occur.

Showers or thundershowers will occur at places in other areas.

The statement also states that moderate to strong winds of about (30-40) kmph are possible at times in the eastern slopes of the central hills and in the Northern, North-Central, Eastern and Northwestern provinces and in the Hambantota and Monaragala districts.

බොහො ප්‍රදේශ වලට අද මි.මී 150ට වඩා තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසයි.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර උතුරු පළාතේත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් වේ.

සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.

Please Join Now 👇🏿👍 No 1 News Provider in Sri Lanka ⁠* 👉For advertising 📞+94750119199 * ⁠⁠* asianewsplusone.com ⁠* ⁠sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *