January 15, 2025
asianewsplusone.com sfmnewslk.com
Our Sri Lankan President Anura visits the exhibition hall to pay tribute to Chinese founder Mao Zedong!
President Anura Kumara Dissanayake, who is on a state visit to China at the invitation of Chinese President Xi Jinping, visited the exhibition hall containing the history of the Chinese Communist Party this morning (15).
President Anura Kumara Dissanayake then visited the Kung Palace Museum, a historical site in China.
He then laid a wreath at the memorial monument to Chairman Mao Zedong, the founder of the People’s Republic of China.
Minister of Foreign Affairs, Foreign Employment and Tourism Vijitha Herath and Minister of Transport, Highways, Ports and Civil Aviation Bimal Ratnayake were also present on these occasions.
ජනපති අනුර චීන නිර්මාතෘ මාඕ සේතුංට ආචාරය පුදකරන්න ප්‍රදර්ශන ශාලාවට යයි!
January 15, 2025
asianewsplusone.com sfmnewslk.com
ලංකාවේ අපේ ජනපති අනුර චීන නිර්මාතෘ මාඕ සේතුංට ආචාරය පුදකරන්න ප්‍රදර්ශන ශාලාවට යයි!
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය.
ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට එක් විය.
අනතුරුව මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය දැක්වීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුද මෙම අවස්ථාවන්ට
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

