https://www.facebook.com/share/r/SjJbML1trim3fHBj/?mibextid=UalRPS
Month: September 2024
මොහොමඩ් නබිතුමන්ගේ ජන්ම දිනය අදයි☸️🕉️☪️✝️
ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන්…
මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති වූ ගැටුම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයින් පටු දේශපාලන වුවමනාවන්…
රට පුරා පුවත් මැවූ කුලියාපිටිය වොක්ස් වැගන් කර්මාන්තශාලාව හෙට ජනපති අතින් විවෘත වෙයි
කුලියාපිටිය ප්‍රදේශයේ අලුතින් ස්ථාපිත කළ ආසියාවේ විශාලතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව හෙට (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…
ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට
ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ ඊයේ (15) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ…
වඳුරු උණට එරෙහි එන්නතට WHO අනුමැතිය
වඳුරු උණ ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා…
හොර ඡන්ද දැම්මොත් දැඩි නිති වැඩ වරදි
asianewsplusone.com sfmnewslk.com 2024 ජනාධිපතිවරණයකදී හොර ඡන්ද දමන හෝ ඒ සඳහා ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක් 2023…
