රට පුරා පුවත් මැවූ කුලියාපිටිය වොක්ස් වැගන් කර්මාන්තශාලාව හෙට ජනපති අතින් විවෘත වෙයි

කුලියාපිටිය ප්‍රදේශයේ අලුතින් ස්ථාපිත කළ ආසියාවේ විශාලතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව හෙට (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම කර්මාන්තශාලාව මඟින් ඍජු රැකියා දහසක් සහ වක්‍ර රැකියා දහසක් පමණ නිර්මාණය වන බවත් එමගින් වෙළඳපොළට නිකුත් කරන වාහන විදෙස් රටවලින් ගෙන් වූ වාහනවලට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *