ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.
මේ වෙනුවෙන් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ සැමරුම් උත්සව පවත්වනවා.
ක්‍රිස්තු පූර්ව පන්සිය හැත්තෑ එකේ දී උපන් නබිතුමා වසර හැටතුනක කාලයක් ජීවත් වෙමින් විශාල සමාජ, ආගමික සේවාවක් සිදුකළා.
ඉස්ලාම් හර පද්ධතියක් ඇතිකිරීමෙහි නියමුවා වන්නේ ද මෙතුමායි.
නබි නායකතුමා හතළිස් වන වියෙහි දී මුහම්මද් නබිතුමා ලෙසින් අවසන් නබිතුමා වශයෙන් තෝරා පත්කරගෙන ඇති බව ද ඉතිහාසයේ සඳහන්.
මේ අනුව නබිතුමාගේ ජන්ම දිනය ඉස්ලාම් බැතිමතුන්ගේ විශේෂ දිනයක් ලෙසයි ඔවුන් සලකන්නේ.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
