Kurunegala shooting

An unidentified person shot and fled a couple in a house in the Maraluwawa area, Wellawa last night (24).

The couple who were injured in the shooting have been admitted to the Kurunegala Hospital, where the man died.

The deceased is a 32-year-old resident of the Maraluwawa area.

The injured woman is a 30-year-old woman and is said to be a couple who were temporarily residing in the area.

The Wellawa Police are conducting further investigations

කුරුණෑගල වෙඩි තැබීමක්

වැල්ලව, මරළුවාව ප්‍රදේශයේ නිවසක සිටි අඹු සැමි යුවළකට නාඳුනන පුද්ගලයෙකු විසින් ඊයේ (24) රාත්‍රියේ වෙඩි තබා පළාගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අඹු සැමි යුවල කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා මියගොස් තිබුණා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වූ මරළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාලකාරිය අවුරුදු 30ක් වූ තැනැත්තියක වන අතර ඔවුන් එම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි අඹුසැමි යුවළක් බවයි පැවසෙන්නේ.
වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *