Acting Inspector General of Police Attorney Priyantha Weerasuriya has stated that the relevant investigation has been instructed to be conducted by the Criminal Investigation Department (CID).
A complaint was also submitted to the Police Headquarters yesterday (23) requesting an investigation into the individuals who misused the President’s Fund.
The complaint was filed by the Lawyers for the Protection of Public Funds Organization.hi
ජනාධිපති අරමුදලේ අවභාවිතයක් සිදුවී ඇත්ද යන්න විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පොලීසිය තීරණය කර තිබේ.
අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් සිදුකරන්නැයි උපදෙස් දී ඇති බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය සඳහන් කර ඇත.
ජනාධිපති අරමුදල අවභාවිත කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ඊයේ(23) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් විය.
මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය විසින් පැමිණිල්ල ගොනු කර තිබිණි.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

