www.bbcmirror.lk
www.Lankawebnews.lk
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනරැලිය අනිවාර්යයෙන්ම පවත්වන බවත්, එම වේදිකාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැමිණීමට නියමිත බවත් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු ‘දිවයින’ පුවත්පතට පවසා ඇත.
