ශ්‍රිලාංකීය ශිත ක්ෂෙත්‍රයේ ජාතියෙ යශොරාවය… විශාරද  ආචාර්ය නන්දා මාලනිය  සමුගනි……

w.w.w.bbcmirror.lk

w.w.w.asianewsplusone.com

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

එම් සරත් කුමාර පෙරේරා

ශ්‍රිලංකිය ගීත ක්ෂෙත්‍රයේ දශක පහකට වැඩිකාලසිමාවක එකදිගට ඍහෘද ජනතාව වෙනුවෙන් තම හඩ ප්‍රතිභාව එක්කළ ගායන විශාරද ආචාර්ය  නන්දාමාලනියන්පසුගිය අගොස්තු මස 20 වෙනි දින  තම නුගේගොඩ නිවසෙදි සමුගත්තාය..

ඇයට ආදරයකළ ගෞරවය කළ සුවහසක් රසික ජනතාව තුළ සංවෙදි කම්පනයක් ඇතිකළා නන්දා මාලනියගෙ හිඩැස නැවත කිසිද පිරවිය නොහැක. ඇය ගායිකාවක් ලෙස නව අරුතක් වටිනාකමක් පුර්වාදර්ශයක් එක්කළ ජාතියෙ සම්මානයකින් හඩ සන්නාමය විය…

සුභාවිත ගිතයට වටිනා නමක් දිමට ගිතයෙ ප්‍රකාශිත සමාජ  සන්නිවෙදන අරුතටසැබැ පණිවිඩයක්  එක්කිරිමට එතුලින් මිනිසුන් ගෙ ආකල්ප සිතුවිලි තුළ වටිනාකමක් ඇති කරන්නට සියුමි සංවෙදි කම්පනයක් ඇතිකිරිමට නන්දා 

මාලනිය න් තම සංගිත දිවිය කැපකලා…

විනොදාස්වාදයටවඩා ප්‍රියවු ආස්වාදනිය සිහින ලොකයන්වල ජිවත් වු ඍහෘද රසිකාගාරයක් ජිවිතය පිළිබඳ පළමුවරට හුදකලාවෙ ඇය ගායනා කරන හඩ සමග නිහඩව ජිවත්වෙමින් එපිළිබද මනසින් සැරිසරමින් ජිවිතය කියවා ගැනිමට වටිනා අවස්ථාවක් උදාකර ගත්තෙය.. ..

නන්දා මාලනිය වාගෙ සංගිත දිවියෙ නව පරිවර්තනයක් බිහිවු සුවිශේෂී මොහොත සටහන් වන්නෙ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සමගින්ය..

සුනිල්  නන්දා සුසංයොගය අපෙ රටෙ ශිතකලාවතුළ  සුභාවිත ශිතකලාවක්

තුළ  විකල්ප ශිත කලාවකට

රසිකත්වයතුළ බූද්ධිමය අවදියක් සටහන් කරන්නට අවස්ථාව බිහිවිය. එම සිතුවිලි පෙරලියතුළ බලපෑම සමාජ සංස්කෘතික භ දෙශපාලනික  පරිවර්තනයකට අවස්ථා වක් උදාවිය.එ පිළිබඳ විද්වතුන් විචාරකයින් පර්යෙෂකයින් තොරතුරු සටහන් තබා ඇත..

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිදහස් පර්යෙෂකයකු අධ්‍යයන විද්වතෙකු ලෙස තම පන්හිදින් එක්කළ නිදහස් සංකල්පනා සමාජ 

ආගමික සංස්කෘතික කලාව හා දෙශපාලන සමාජගත කිරිමකට නිවැරදි ලෙස යොමුකරලිමට නන්දාමාලනියන්සතු විශිෂ්ට හඩ පෞර්ෂත්වය කදිම ලෙස එකතුකර ගත්තෙය..1981.  සත්‍යය 1987 පවන ප්‍රසංගයන් ඒ පිළිබඳ ජිවමාන  සාක්ෂි දරයි…

එක් පුවත්පත් සාකච්ඡාව කදිම නන්දා මාලනිය න් මෙසෙ පවසා ඇත..

තම ගායන දිවියට සුවිශේෂී බලපැමක් ඇතිකල ආචාර්ය පණ්ඩිත් අමරදේව යන්ගෙ මගපෙන්විම භාග්‍යයක් ලෙස සදහන් කරයි

 තමා ගුවන් විදුලි මහගෙදර නිෂ්පාදනයක් බවත් ගායිකාවක් ලෙස කෘතවෙදිව සිහිපත් කරයි.. කරුණාරත්න අබෙසෙකර මාධ්‍ය ශුරින්..සරත් විමලවිරශුරින්ගෙ හමුවිම හා මෙහෙයවිම යටතෙ ලංකා ගුවන් විදුලියෙ ළමා මණ්ඩපයතුළින් සංශිත ක්ෂේත්‍ර යට පිවිසිම….විශාරද පණ්ඩිත්  අමරදෙවයන් ඩි ඩැනිස්ටර් ද සිල්වා වැනි විශිෂ්ට සංශිත වෙදින්ගෙ ඇසුර සමගින්  පද්‍යාවලිය  මධුවන්ති  පුෂ්ප පුරාණ ය නිර්මාණ රෙඛා කල්පනා වැනි ගුවන් විදුලි වැඩසටහන් වලදි අත්වැල් ගායනයෙන් දායකවි පසුකාලයෙදි  ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් ඉහල ගෞරව සමාර්ථලබා

ගැනිම…

1968 ලංකා ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රෙණීයෙ ගායන ශිල්පිනියක් ලෙස ශ්‍රේණිගත විම් තම සංශිත දිවියෙ වටිනා අවස්ථා ලෙස සිහිපත් කර ඇත….

1963 වසරෙ තම සංගිත දිවියෙ සුවිශේෂී පෙරළියක් සටහන් කරගනිමින් සරසවි සම්මාන  උළෙලේදී තම පළමු ගිතයෙන්ම වසරෙ හොඳ ම පසුබිමි ගායිකාව ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබිය ඇය භාග්‍යවන්තියක් වුවාය….

ලාංකාවේ බිහිවු

රන්මුතුදූව ප්‍රථම වර්ණ චිත්‍රපටියෙ ගලන ගගකි ජිවිතෙ ශිෂ්‍ය තුළින් තම ජිවිතයට පන්නරයක් දිරියක් ලැබු නන්දා මාලනිය න් ජාතියෙ යශොරාවය ජනතාවගෙ හඩ ස්වරය ලෙස ගෞරවය ට සම්මාන ය දිනා ගනිමින් තම දිවියෙන් සමුගන්නා තෙක්ම ඒ ගෞරවනිය වටිනාකම රැකගත් කලාකාරිනියක් විය..

අපෙ රටෙ ජාතික සම්මාන ප්‍රදානයක් සියල්ලෙම සම්මානනිය ජනප්‍රියතම ගායිකාව ලෙස තම ජනප්‍රසාදය දිගින් දිගටම දිනාගත්තෙය.. සිංග්නිෂ් ටෙලි සම්මානය..

දිපශිඛා සම්මානයද  රස සම්පත සම්මාන ප්‍රදානය  ස්වාධීන රුපවාහිනී ලක්හඩ ප්‍රෙක්ෂක මත සම්මාන  සිරස ගුවන් විදුලි 

M B.C නෙටිවර්ක් ..පළමුවරට පැවැත්වුසංශිත සම්මාන ප්‍රදානය  ස්ලිම්  

ඒ වොර්ඩිස්.  ජනතා සම්මාන ප්‍රදානය  ඒ අතර ප්‍රධානයි…

ශ්‍රවණ ආරාධනා.. පෙම්බර ලංකා ..සාරි පොඩිත්තන්ට රන් කෙන්දෙන් සින්දු හොඩිය  අරලිය ලන්දට ශි තැටි  කැසට් පටි  ක්ෂේත්‍රයට රසික ජනතාව අතරට ඇය එක්කලෙය..

ලංකාවේ සංශිත ක්ෂේත්‍ර යෙ පළමු සංශිත අධ්‍යක්ෂවරිය ලෙස සකුරා මල් පිපිලා ශිතය ගායනා කරමින් කණු නිර්මාණය කරමින් ඉතිහාසයට සටහනක් එක් කලෙය….

ඉතා දිගු නිහැඩියාව කින් පසු සත්‍යයෙ ශිතය..පවන ප්‍රසංගවෙදිකාවෙන් පසු නැවත ඍහද රසිකාගාරයට සජිවි ලෙස ඇය එක්වන්නෙ සිරස මාධ්‍ය ජාලයෙ සංවිධානයෙන් බිහිවු ශ්වෙත්‍ර රාත්‍රිය..මියැසි කොට.. මියැසි අරුණ ප්‍රසංගමාලා තුළින්ය එතුමියගෙ රන් ස්වරය හඩ ප්‍රතිභාවට සවන් දිමට ඇයට ආදරය දැක්විමට රසිකාගාරය පිරිගියා  රසිකාගාරය ඇය ගයනවිට නිහඩවම පැවතිම හා ඇයරසිකාගාරය සමග එකට ගැයුමට ඇය ප්‍රියකලා ඒතරමට රසික ජනයාට ආදරයකලා

2014 නන්දා මාලනිය න් සමග වික්ටර් රත්නායක ශුරින් එකට එක්ව සිරස රම්‍ය තිර්ථය සංශිත ප්‍රසංග අත්දැකීම ඍහෘද රසිකයාට අමතක නොවන අත්දැකීමක් විය…

සම්මානනිය 

සංශිතවෙදි ආචාර්ය ප්‍රෙමසිරි කෙමදාසයන් මෙසෙ වැකියක සටහන් කලා නන්දාතුළ වෘත්තීය ට තියෙන කැපවිම ඇයට සමාජයෙන් ම උරුමවුවක් මාධ්‍යයෙ උපරිමයට යාමට ඇතුළ තිබෙන්නෙ විශාල උනන්දුවක්..

.ගායිකාවක් ලෙස ලබා තිබෙන වර්ධනයට මෙය බලපැමක්කල

බව මට සිතෙ ජාතික අනන්‍යතාවයක් ඇගෙ හඩෙ ගැබිවෙලා තියෙනවා ඇයගෙ එඩිතර බව කැපිපෙනෙ..

මහාචාර්ය සුචරිත ගම්ලත්…ශුරින් මෙසෙ සදහන් කරයි ඇය තම ශ්‍රාවකයන් ගෙ ජිවත්විමෙ අභිලාෂ යදල්වා ජිව කුසුමක් විකසිත කලා…

ආචාර්ය 

පණ්ඩිත් අමරදේව ශුරීන්

සුභාවිත ශිතයෙ සිංහල ලකුණ රටක ජාතියක් අතරට ගිය ඒ ස්වරය මුලින්ම රසිකයන් හදුනාගත්තෙ මා සංශිත අධ්‍යක්ෂණය කල රන්මුතු දුව චිත්‍රපටියෙගල ඇය ගැයු ගලන ගගන ජිවිතෙ ශිතයෙ නන්දාගෙ ගායන ලිලාවට මාසයන් දෙන්නෙ මහත් අභිමානයකින් හා සතුටකින් ය නන්දා මාලනිය ජන්මයෙන් උරුමකරගෙන ප්‍රතිභාව හෙවත් කෘත පුණ්‍යවාසනාවගුණය නිසාය.

.

ප්‍රකට සිනමා විචාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  ගාමිණී විජෙතුංගයන්

කන්ද මාලනි සුනිල් ආරියරත්න සුසංයොගය ශ්‍රාවක සිත් සතන් තුළට ඇරඹු පර්යෙෂණාත්මක සෞන්දර්ය චාරිකාව සිංහල ශිත සාහිත්‍යයෙ වර්ධනිය අවස්ථාවක් ප්‍රකටකලා..

සතරදිශාව විදිසිටි විවිධ සමාජ පන්තියට අයත් රසිකයා ඇයගෙ හඩ

 ප්‍රති භාවයට  අසිමිතව ආදරය කලා. ගෞරවය කලා ඔබව නන්දා මාලනිය න් සංවෙදිව දැනසිටියා ඇයද ඒ රසික ජනයාට ආදරය කලා සහොදරත්වය දැක්වුවා… එතුමා ට ආදරය කල රසික ජනයා දත් එක් කරුණක් විය එදිනෙදා කටුකත්වය ජිවන බර සමග ප්‍රශ්න අතරෙ ගෙවාදමන ජිවිතවල සැබැ අභියොග තරගකාරිත්වය හමුවෙ ගෙවාදමන ජිවිතයට දැනෙන්න නිදහසෙ කියවා ගන්නට ඇය අපරිමිත කරුණානිධි මවක් ලෙස ගුරුවරියක් ලෙස සහොදරියක් ලෙස අප වෙනුවෙන් ගායනා කලා.. ඇය සතු හඩ සන්නිවෙදනය ප්‍රබල අරුත් ගැන්ම ඒතරමට සුවිශේෂී වටිනාකමක් ජනතාවට එක්කරලා එනිසා ම ඇය ජාතියෙ හඩ ජාතියෙ යශොරාවය විය1943 සිට 2026 දක්වා පැමිණි ජිවන ගමන් ඒ  නිමාවුවද ඇයතුළතිබුණු අපෙකම මනුස්සකම ආදරිය සෙනෙහස  සදාතනිකව කෘතවෙදි දෙස් විදෙස් ජනයාතුළ ඇය ජිවත්වෙනු ඇත.. දයාබර නන්දා අක්කා ඔබතුමිය මා හමුවු මතකයතුළ කියවාගත් දෙ  බොහෝ යි..ඔබෙ මනුස්සකම කරුණාව  අප කොතෙක් අත්විද ඇත්ද මාධ්‍යවෙදි සගයන් හැමදාම ඔබතුමියට ගෞරවය දැක්වුවා ඍහෘද ලෙස  ඇසුරු කළා ඒ මතකය සදා අමරණීය වි ඔබතුමිය සසර වසන තුරු නිවන් දකින තුරු ඔබ පැතු ප්‍රාර්ථනා ඒ ලෙසින්ම ඉටුවෙවා..උතුම් නිවනින් සැනසෙවා

ඇය ගැයු සදාතනික ගි අතර…

සකුරා මල් පිපිලා..

පිළිමනෙලා.. අරලියනන්ද  පුජාසනයෙ ඔබහිදුවා..අපහාස සෙ නුඹ අනන්තයි යොදමින් බැද.. විලක් උනත් අම්මාවරුනෙ  බුද්ධානු භාවෙන සීහල දාවිඩ මුස්ලිමි.

කළ්‍යාණ මිතුරනි පහන් කන්ද.. සැදැකලූවර උඩගුලියන් ගොතාබ දින.

එම් සරත් කුමාර පෙරේරා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

නියොජ්‍ය සංස්කාරක පර්යෙෂණ

http://humanrightspo.org

http://www.bbcmirror.lk

http://www.asianewsplusone.com

http://www.sfmnewslk.com

http://www.Lankawebnews.lk

http://www.ceylonwebrepoter.com

http://www.ceylonwebnews.com

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-

http://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *