www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්යවේදීනි ක්රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
අයගම, ඉන්දොලවත්ත ගලේ පන්සල ආසන්නයෙන් දින 06 ක ට පමණ පෙර අතුරුදන් වූ පුද්ගලයකු එහි ප්රපාතයකට වැටී ඇති බවට අනාවරණය වී ඇත.
පසුව එම පුද්ගලයාගේ මළ සිරුර ගොඩගැනීම සඳහා ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න ගේ අධීක්ෂණය යටතේ යුද හමුදා කමාන්ඩෝ බළකා සෙබළුන් මේ වනවිට යොදවා ඇති අතර ඔවුන් මේ වන විට ප්රපාතයේ පහළට කඹ ආධාරයෙන් ගමන් කරමින් අදාළ පුද්ගලයාගේ මළසිරුර රැඳී තිබෙන ස්ථානයට ළඟා වෙමින් සිටී.
